හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා CIDයට
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ විශේෂ ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන් බවයි වාර්තා වන්නේ.
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ විශේෂ ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන් බවයි වාර්තා වන්නේ.
මෙම වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය සඳහන් කළේ තුන්වන අදියර සඳහා පාසල් ලබන 21වනදා…
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ පළාත්වල සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…
ඡන්ද පෝස්ටර් ඉවත් කිරීම සඳහා කම්කරුවන් 2000ක් පමණ බඳවාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ ප්‍රධාන මූලස්ථාන පොලිස් ස්ථානයකට කම්කරුවන් 04දෙනෙක් යෙදවීමට නියමිත බවයි. අනෙකුත්…
මාර්තු 17වනදා සිට 19දා දක්වා පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වාත්, මාර්තු 20වනදා මධ්‍යහ්න 12.00 දක්වාත් නාමයෝජනා භාර ගැනීම තේරීම් භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී සිදුකරන බව මැතිවරණය කොමිෂන් සභාව…
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් 2වන සතියේදී හෝ 4වන සතියේදී පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් කටයුතු කරනු ඇතැයි තමා විස්වාස කරන බව අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා. ඒ යාපනය ප්‍රදේශයේදී…
දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්. එම සංවිධානය සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල, බදුල්ල, වැලිමඩ…
විදුලි ගාස්තු සංශෝධනයට අදාළ සිය අවසන් වාර්තාව එළඹෙන සිකුරාදා නිකුත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. එම කොමිසම සඳහන් කළේ ඒ සඳහා වන කටයුතු මේ වන විට…
සෞඛ්‍ය වෘත්තිකයන්ට බලපා ඇති ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා. ඒ සෞඛ්‍ය වෘත්තීය සමිති සමඟ අද (14) පැවති සාකච්ඡාවට එක් වෙමින්. එහිදී ඔහු වැඩිදුරටත්…
පසුගිය නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරින් හානි වූ වගා සඳහා මේ මස අවසානයේ වන්දි ලබාදෙන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි සඳහන් කළේ වගා හානි…