Tag: election

නොබෙල් සාහිත්‍යය ත්‍යාගලාභියෙක් අභාවප්‍රාප්ත වෙයි

නොබෙල් සාහිත්‍යය ත්‍යාගලාභී පෙරුවියානු ලේඛක Mario Vargas Llosa අභාවප්‍රාප්ත වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු අභාවප්‍රාප්ත වන විට 89 හැවිරිදි වියේ පසු වූ බවයි. මේ අතර ඔහු විසින් රචිත…

කාන්තාවන් 6ක් අභ්‍යවකාශයට

කාන්තාවන් 6දෙනෙක් අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණීමට සූදානම් වී තිබෙනවා. ඒ බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගමේ රොකට්ටුවක් සහ නිව් ෂෙපර්ඩ් ගගන කැල්සියුලයක ආධාරයෙන්. කාන්තාවෝ පමණක් පමණක් මෙලෙස අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණෙන පළමු…

චීනයෙන් විශේෂ ඉල්ලීමක්

ඇමරිකාව පනවා ඇති අන්‍යෝන්‍ය තීරු බදු සම්පූර්ණයෙන්ම අවලංගු කරන ලෙස චීන නිලධාරීන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාව මේ වන විට චීන ආනයන සඳහා තීරු…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට පියවර

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඉදිරියේදී අහෝසි කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ මන්නාරම දිස්ත්‍රික්කයේ පැවති මහජන රැස්වීමකට සහභාගී…

සිංහල අලුත් අවුරුද්දට ජනපතිගෙන් සුබ පැතුම් පණිවිඩයක්

උදා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ භෞතිකව හා ආධ්‍යාත්මිකව අලුත්වීමේ අපේක්ෂාව සංකේතවත් කරන සිංහල හා…

VAT සංශෝධන පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (11) සිය සහතිකය සටහන් කර තිබෙනවා. එම පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පසුගිය 9වනදා පැවැත්වුණා.…

අනුරාධපුර රෝහලේ සිද්ධියේ සැකකරු DNA පරීක්ෂණයකට

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කර ඊට අදාළ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා. ඒ අදාළ නඩුව ඊයේ (10) අනුරාධපුර මහේස්ත්‍රාත්…

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා CIDයට

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ විශේෂ ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන් බවයි වාර්තා වන්නේ.

අවුරුදු පාසල් නිවාඩුව අදින් ඇරඹෙයි

මෙම වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය සඳහන් කළේ තුන්වන අදියර සඳහා පාසල් ලබන 21වනදා…

අදත් ප්‍රදේශ රැසකට තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ පළාත්වල සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…