Tag: election

ඡන්ද පෝස්ටර් ඉවත් කිරීමට පියවර

ඡන්ද පෝස්ටර් ඉවත් කිරීම සඳහා කම්කරුවන් 2000ක් පමණ බඳවාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ ප්‍රධාන මූලස්ථාන පොලිස් ස්ථානයකට කම්කරුවන් 04දෙනෙක් යෙදවීමට නියමිත බවයි. අනෙකුත්…

පුංචි ඡන්දෙට නාමයෝජනා 17 සිට ඇරඹෙයි

මාර්තු 17වනදා සිට 19දා දක්වා පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වාත්, මාර්තු 20වනදා මධ්‍යහ්න 12.00 දක්වාත් නාමයෝජනා භාර ගැනීම තේරීම් භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී සිදුකරන බව මැතිවරණය කොමිෂන් සභාව…

පුංචි ඡන්දය ගැන ඉඟියක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් 2වන සතියේදී හෝ 4වන සතියේදී පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් කටයුතු කරනු ඇතැයි තමා විස්වාස කරන බව අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා. ඒ යාපනය ප්‍රදේශයේදී…

ප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්. එම සංවිධානය සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල, බදුල්ල, වැලිමඩ…

විදුලි ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය 17වනදා

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ සිය අවසන් වාර්තාව එළඹෙන සිකුරාදා නිකුත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. එම කොමිසම සඳහන් කළේ ඒ සඳහා වන කටයුතු මේ වන විට…

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ගැටලුවලට කඩිනමින් විසඳුම්

සෞඛ්‍ය වෘත්තිකයන්ට බලපා ඇති ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා. ඒ සෞඛ්‍ය වෘත්තීය සමිති සමඟ අද (14) පැවති සාකච්ඡාවට එක් වෙමින්. එහිදී ඔහු වැඩිදුරටත්…

ගංවතුරින් හානි වූ වගාවලට මේ මස අවසානයේ වන්දි

පසුගිය නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරින් හානි වූ වගා සඳහා මේ මස අවසානයේ වන්දි ලබාදෙන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි සඳහන් කළේ වගා හානි…

ප්‍රදේශ රැසකට හෙට තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට (15) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල සහ…

අල්ලස් ගත් කොස්තාපල්වරුන් දෙදෙනෙක්ගේ වැඩ තහනම්

මිදීගම පොලිස් ස්ථානයේ කොස්තාපල්වරුන් දෙදෙනෙක්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා විසින්. විදේශීය කාන්තාවකගෙන් රුපියල් 5,000ක මුදලක් අල්ලස වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම…

විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය මෙන්න

මෙරට විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35කට අදාළව විශේෂඥ වෛද්‍යවරුන් 972දෙනෙක්ගේ හිඟයක් පවතින බව ජාතික විගණන කාර්යාලය මඟින් නිකුත් කළ විගණන වාර්තාවක සඳහන් වී තිබෙනවා. එහි දැක්වෙන්නේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ…