Tag: elephant carcass found Okkampitiya

ඔක්කම්පිටිය ප්‍රදේශයෙන් තවත් ඇතෙකුගේ මළ සිරුරක් හමුවෙයි

බුත්තල සහ ඔක්කම්පිටිය ප්‍රදේශවල සැරිසරමින් සිටි මහසිලු නම් ඇතාගේ මළ සිරුර අද (11) උදැසන සොයාගෙන තිබෙනවා. ඒ ඔක්කම්පිටිය ඉලුක්පිටිය ප්‍රදේශයේ වෙල් යායක තිබියදීයි. මේ වන තෙක් මෙම ඇතාගේ මරණයට නිෂ්චිත…