අ.පො.ස. (සා. පෙළ) විභාගය ගැන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්
හෙට (17) ආරම්භ වන අ.පො.ස. (සා. පෙළ) විභාගයේ පූර්ව සූදානම් කටයුතු පිළිබඳ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද පවත්වා තිබෙනවා. ඒ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන්. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙට…