අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව ලබන 26වනදා ජනතා අයිතියට
නවීන උපකරණ සහ පහසුකම්වලින් සමන්විත අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව මෙම මස 26වනදා ජනතා අයිතියට පත්කිරීමට සැලසුම් කර තිබෙනවා. ලුණු ලේවායේ මෙහෙයුම් කටයුතු සමාලෝචනය කිරීම සදහා අමාත්‍ය සුනිල් හඳන්නෙත්ති එහි නිරීක්ෂණ චාරිකාවකට…