ලොව නිදහස් රටවල් අතර ෆින්ලන්තය පෙරමුණේ
ලොව රටවල් අතර දේශපාලන අයිතිවාසිකම් සහ සිවිල් නිදහස සමීක්ෂණයට ලක් කරන ලොව නිදහස් රටවල් 2025 ලැයිස්තුවේ ලකුණු 100න් 100ම ලබමින් ෆින්ලන්තය පළමු ස්ථානයට පත්වී තිබෙනවා. ඒ ගෝලීය ප්රජාතන්ත්රවාදය, දේශපාලන නිදහස…