Tag: fire

රතු පල්ලිය අසල ගින්නක් හටගනීයි

පිටකොටුව ප්‍රධාන වීදියේ රතු පල්ලිය අසල වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා. ගිනි නිවන හමුදාව සඳහන් කළේ එම ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 04ක් පිටත් කර යවා ඇති බවයි.

ගුවන් යානයක් උඩු ගුවනේදී ගිනි ගනියි

අමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ සිට ඉන්ඩියානාපොලිස් බලා පියාසර කරමින් තිබූ ෆෙඩෙක්ස් සමාගමට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් උඩු ගුවනේදී හදිසියේම ගිනි ගැනීමට ලක්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගුවන් යානය…

වැල්ලවාය හෙනවල කඳු රක්ෂිතයේ ගින්නක්

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල්බොක්ක ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇති හෙනවල කඳු රක්ෂිතයේ ඊයේ(24) විශාල ගින්නක් හට ගෙන තිබෙනවා. වන සංරක්ෂණ නිලධාරීන් සඳහන් කළේ ප්‍රදේශයට පවතින දැඩි වියළි කාලගුණය…

මුල්ලේරියාවේ හදිසි ගින්නක් හටගනියි

රෝහල පාර අංගොඩ ලිපිනයේ වෙළඳසැලක ඊයේ (09) හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ගින්නෙන් දේපළ හානි සිදුවී ඇති අතර ජීවිත හානි සිදු නොවූ බවයි. වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්,…

ෂෙයික් හසීනාගේ පවුලේ නිවස ගිනිබත් කරයි

බංගලාදේශ හිටපු අගමැතිනිය ෂෙයික් හසීනාගේ පවුලේ නිවස ගිනිතබා විනාශ කර තිබෙනවා. මෙලෙස ගිනිතබා ඇත්තේ ඇයගේ පියා එනම් නිදහස් බංගලාදේශයේ නිර්මාතෘ ලෙස සැලකෙන ෂෙයික් මුජිබර් රහුමාන්ගේ නිවසයි. හසීනාගේ අවසරෙයෙන් අනුස්මරණ කෞතුකාගාරයක්…

ඉංගිරිය ප්‍රදේශයේ හදිසි ගින්නක්

අරකාවිල ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ආයතනයක ඊයේ (05) හදිසි ගින්නක් ඇතිවී තිබෙනවා. ඉංගිරිය පොලීසිය සඳහන් කළේ එම ගින්න හේතුවෙන් පුද්ගල හානි සිදුවී නොමැති අතර දේපල හානි පමණක් සිදුව ඇති බවයි. එමෙන්ම…

ලැව් ගින්නෙන් විනාශ වූ ප්‍රදේශවල ඇමරිකානු ජනපති සංචාරයක

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොස් ඇන්ජලීස්හි ලැව් ගින්නෙන් විනාශ වූ ප්‍රදේශවල සංචාරයක නිරත වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලැව් ගින්නෙන් බරපතල හානි සිදු වූ ප්‍රදේශ රැසක් මෙහිදී ඇමරිකානු ජන්ධිපතිගේ…

හියුස් ලැව් ගින්න ඔටේ කඳුකරයට

දකුණු කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ පැතීරීයන හියුස් ලැව්ගින්න ඔටේ කදුකරය දක්වා ව්‍යාප්ත වී තිබෙනවා. මේ හේතුවෙන් විශාල පිරිසක් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. පැය කිහිපයක් තුළ අක්කර 9400කට වැඩි ප්‍රමාණයක්…

ඇමරිකාවේ ලැව්ගින්න තවත් පළාතකට

බටහිර ඇමරිකාවේ San Diego නගරය ආසන්නයේ ප්‍රබල ලැව්ගින්නක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අක්කර 85කට ආසන්න භූමියක් මෙම ලැව්ගින්න හේතුවෙන් විනාශ වී ඇති බවයි. මේ ලැව්ගින්න හේතුවෙන් නිවාස රැසක…

තුර්කියේ හෝටල් ගින්නෙන් මියගිය පිරිස ඉහළට

තුර්කියේ මහල් 11කින් යුත් හෝටලයක සිව්වන මහලේ ඊයේ (21) ගින්නක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගින්න හේතුවෙන් පුද්ගලයන් 66ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එමෙන්ම තවත් පුද්ගලයන් 51දෙනෙක් තුවාල…