මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
ගෝමරන්කඩවල, කජුවත්ත ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් ඊයේ (22) අත්අඩංගුවට තිබෙනවා. ඒ ගෝමරන්කඩවල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. පොලිසිය සඳහන් කළේ සැකකරු වයස අවුරුදු 23 ක් වන කුච්චවේලි…