මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මැද්දපොල ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 62ක් වන මැද්දපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ සම්බන්ධයෙන් වැඩිදුර…