Tag: foreign media

ට්‍රම්පට සහ එලොන් මස්ක්ට එරෙහිව ඇමරිකාවේ විරෝධතා

ඇමරිකානු අයිතිවාසිකම් සහ නිදහසට එල්ල කරන ඍණාත්මක ප්‍රතිචාරවලට එරෙහිව ඇමරිකාවේ විරෝධතා පවත්වා තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එලොන් මස්ක්ට එරෙහිව ප්‍රාන්ත 50ක් පුරාම සහ ලොව පුරා…

දකුණු කොරියාවේ ලැව්ගින්න දරුණු වෙයි

දකුණු කොරියාවේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලැව්ගිනි පැතිරෙන ප්‍රදේශවලින් පුද්ගලයන් 1500කට ආසන්න ප්‍රමාණයක් ඉවත් කර තිබෙන බවයි. සෝල් නුවර…

හමාස් දේශපාලන නායකයෙක් මියයයි

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දකුණු ගාසා තීරයේ හමාස් දේශපාලන නායකයෙක් සහ ඔහුගේ බිරිඳ මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ තීරය වෙත ගුවනින්, මුහුදෙන් සහ ගොඩබිමින් එල්ල කරන ප්‍රහාර තීව්‍ර කරන…

දකුණු ඇමරිකාවේ ටොනේඩෝ කුණාටුවකින් පුද්ගලයන් මිය යයි

ගිනිකොණදිග ප්‍රාන්ත කිහිපයක් හරහා හමා ගිය මාරාන්තික ටොනේඩෝ කුණාටුවලින් එක්සත් ජනපදයේ පුද්ගලයින් 34දෙනෙක් මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ කැන්සාස්හි දූවිලි කුණාටුවක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 08දෙනෙක් මියගොස් ඇති…

යේමනයේ හූති සටන්කාමීන්ට ඇමරිකාවෙන් ගුවන් ප්‍රහාර

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගවලට අනුව ඇමරිකාව විසින් යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාව සහ වෙනත් රටවල නෞකා හූතිවරුන් විසින් කොල්ලකෑම්…

ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම සඳහා සාකච්ඡා

ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම සඳහා වන සාකච්ඡා සඳහා සහභාගී වීමට හමාස් සංවිධානය සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව හමාස් සංවිධානයේ නියෝජිතයන් ඊජිප්තුවේ කයිරෝ නුවරදී සටන් විරාමයට…

USAID ආයතනය වියපෘති රැසක් අත්හිටුවයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය මස 20 වන දින අත්සන් තබන ලද විධායක නියෝගයකට අනුව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් අරමුදල් සපයන විදෙස් ව්‍යාපෘති දින 90ක කාලයක් සඳහා අත්හිටුවන ලෙස…

එක්සත් ජනපදයේ ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගනියි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එක්සත් ජනපදයේ ලේඛනගත නොකෙරූ සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගැනීමට සහ රඳවා ගෙන සිටීමට හැකිවන පරිදි ආණ්ඩුවට බලය ලබාදී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය විශාල බලාත්මක කිරීමක්…

පෘථිවිය සූර්යයා වටා ගමන් කරන දුර්ලභ දර්ශනයක්

පෘථිවිය සූර්යයා වටා ගමන් කරන ඉතා දුර්ලභ දර්ශනයක් “බ්ලූ ගෝස්ට් මූන් ලෑන්ඩර්” යානය විසින් ලබාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ Blue Ghost යානය SpaceX Falcon 9 රොකට්ටුවක් මඟින් අභ්‍යවකාශ ගත…

නයගරා ඇල්ල මිදීයයි

ලෝක ප්‍රසිද්ධ නයගරා ඇල්ලේ ජලය මිදී ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙලෙස සම්පූර්ණයෙන්ම නයගරා ඇල්ල මිදී ගොස් ඇත්තේ ඇමරිකාවට මේ දිනවල පවතින දැඩි ශීත කාලගුණය හේතුවෙන් බවයි. මෙලෙස දැඩි…