හිටපු ජනපති රනිල්ගේ උපන් දිනයට චීන තානාපතිගෙන් භෝජන සංග්‍රහයක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන්ම දිනයට සුබ පතමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් රනිල් වික්‍රමසිංහට කොළඹදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනමා තිබෙනවා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ…