ගලේවෙල ප්රාදේශීය සභාවට ජර්මන් කතකුත් තරඟ බිමට
මෙවර පළාත් පාලන මැතිවරණයේ මාතලේ දිස්ත්රික්කයෙන් ගලේවෙල ප්රාදේශීය සභාවට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගෙන සිටින ජර්මන් කාන්තාවක් අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත් වීමට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. මාරියා බෙනන්සා නැමැති ඇය ස්වාධීන…