මෙරට නිෂ්පාදිත ගිනි අවි 03ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත ගිනි අවි 03ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පහළගිරිබාව ප්‍රදේශයේදීයි. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන පහළගිරිබාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ…