Tag: heroin

හෙරොයින් සමඟ තරුණියක් අත්අඩංගුවට

මහා පරිමාණව හෙරොයින් ජාවාරමක් කළ තරුණියක් හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 100ක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දිවුලපිටිය ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් තරුණිය වයස අවුරුදු 21ක් වන දිවුලපිටිය හොරගස්මුල්ල ප්‍රදේශයේ…

නිවෙස් බිඳ දේපළ සොරකම් කළ සැකකරුවෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට

නිවෙස් බිඳ දේපළ සොරකම් කළ සැකකරුවෙක් හෙරොයින් ග්‍රෑම් 260ක් සමඟ ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතුරුගිරිය පොලිස්වසමේ අධිවේගී මාර්ගයේ කඩවත පිවිසුමේදීයි. අතුරුගිරිය පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී…

හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්ටේස්පුර 185 වත්ත ප්‍රදෙශයේදීයි. ග්‍රෑන්ඩ්පාස් පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු…

හෙරොයින් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 210ක්, හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 280ක් සහ හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 310ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙක් ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නවගමුව පොලිස් වසමේ…

හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 400ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයේදීයි. පොලිසිය සඳහන් කළේ ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකරන ලද වැටලීමදී ඔහුව…