හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
හෙරොයින් කිලෝග්‍රෑම් 33කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දික්වැල්ල, ඌරුගමුව ප්‍රදේශයේදීයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදු කළ වැටලීමකදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42…