අනුරාධපුර රෝහලේ ආරක්ෂාව දැඩි කරයි
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ උතුරුමැද පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් මගින්. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරක්ෂක තත්ත්වය තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳ එහිදී සාකච්ඡා…