අනුරාධපුර රෝහලේ සිද්ධිය:හඳුනාගැනීමේ පෙරෙට්ටුව අද
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු අද (17) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර…