අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 420ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුරාධපුර නව නගරයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41ක් වන අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ…