නීති විරෝධීව මෙරටට ගෙන්වූ ඉඟුරු තොගයක් සමග සැකකරුවන් 4ක් පොලිස් දැලේ
තීරුබදු රහිතව නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද ඉඟුරු තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊයේ (01) කල්පිටිය, කන්දකුඩාව ප්‍රදේශයේදීයි. කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු…