එක්සත් ජනපදයේ ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගනියි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එක්සත් ජනපදයේ ලේඛනගත නොකෙරූ සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගැනීමට සහ රඳවා ගෙන සිටීමට හැකිවන පරිදි ආණ්ඩුවට බලය ලබාදී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය විශාල බලාත්මක කිරීමක්…