නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපතිගේ පණිවිඩය
මෙවර 77 වන නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඒ “අපගේ අනාගත පරපුර උදෙසා අප දේශය නව ස්ථරයක් වෙත ඔසවා තැබිය යුතු” බවයි. එමෙන්ම ඔහු…
මෙවර 77 වන නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඒ “අපගේ අනාගත පරපුර උදෙසා අප දේශය නව ස්ථරයක් වෙත ඔසවා තැබිය යුතු” බවයි. එමෙන්ම ඔහු…
ජාතික පුනරුදයට පෙළගැසෙමු යන තේමාව යටතේ පැවැත්වෙන 77 වන නිදහස් දින සැමරුම අද(04) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භකර තිබෙනවා. ඒ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදීයි. නව දේශපාලන සංස්කෘතියක් සහ…
මෙවර 77 වන ජාතික නිදහස් උත්සවය සැමරීම නිමිත්තෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය පසුගිය මස 10වෙනිදා නිකුත් කළා. එම නිවේදනයේ සඳහන් වූයේ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය…
නිදහස් දිනය නිමිත්තනෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව එළැඹෙන අනිද්දා (04) දින රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක…
මහජනයාට සිදුවන දුෂ්කරතාවයන් අවම කරගනිමින් මෙවර නිදහස් දින උළෙලේ පෙරහුරු පැවැත්වීමට කටයුතු කරන බව ආරක්ෂක ලේඛම් විශ්‍රාමික එයාර් වයිස් මෂෙල් සම්පත් තුය්යකොන්තා සඳහන් කළා. ඒ අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුවේ…