ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර සංචාරයක
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (06) අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ගැනීමට නියමිතව තිබෙනවා. ශ්‍රී මහා බෝ සමිදුන්…