Tag: innovation

Innovation Island Summit 2025 සමුළුව අද ආරම්භ වෙයි

ලෝකයේ රටවල් 50 ක නියෝජිතයින් සහභාගි වන දැවැන්ත ජාත්‍යන්තර සමුළුවක් වන Innovation Island Summit 2025 සමුළුව අද (20) කොළඹදී ආරම්භවීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා රටවල් 50ක අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ…