ප්‍රවාහන ඇමතිගෙන් වැඩපිළිවළක්
ගමනාගමන ප්‍රශ්න ව්‍යුහාත්මකවත් තාක්ෂණිකවත් විසඳීමට ජනතාවට ඍජුව සම්බන්ධ වීමට අවශ්‍ය ක්‍රමයක් සකස් කරන බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශකළා. ඒ ඊයේ(30) සවස ජාතික ගමනාගමන කොම්සමේදීයි.…