Tag: Jaffna

කේරල ගංජා තොගයක් අත්අඩංගුවට

යාපනය, කඩ්ඩෙයිකාඩු ප්‍රදේශයේදී රුපියල් මිලියන 17ක් පමණ වටිනාකමකින් යුත් කේරල ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ යුද හමුදා බුද්ධි අංශය සහ මරදන්කේණි පොලීසිය සමඟ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදීයි. යාපනය යුධ හමුදා…

ඉන්දීය ජාතිකයන් 15දෙනෙක් පිටුවහල් කරයි

මෙරට ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කරමින් සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ සිටි ඉන්දීය ජාතිකයන් 15දෙනෙක් පිටුවහල් කර තිබෙනවා. මෙම ඉන්දීය ජාතිකයන් පිරිස යාපනය ප්‍රදේශයේ යම් ආගමික කණ්ඩායමක ප්‍රචාරණ කටයුත්තක සහ…

ජනාධිපතිගේ යාපනය සංචාරය ගැන නිවේදනයක් නිකුත් කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය 31වනදා යාපනය ප්‍රදේශයේ සංචරයක නිරත වුණා. ඒ සම්බන්ධව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා 3ක් භාවිතා කළ බවට සංසරණය වන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක්…