2025 වසරේ හෙල්ල විසිකිරීමේ ඉහලම දක්ෂතාවය ලංකාවට
ඔස්ට්‍රේලියාවේ පැවති ලෝක මලල ක්‍රීඩා තරගාවලියේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මෙම වසර තුළ මෙතෙක් ක්‍රීඩකයෙක් දැක්වූ ඉහළම දක්ෂතාව දැක්වීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වී තිබෙනවා. පර්ත්හිදී පැවති ට්‍රැක් ක්ලැසික් තරගාවලියේදී…