මහේස්ත්‍රාත්වරුන්, විනිසුරුවරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරීන් 106කට ස්ථාන මාරුවීම්
මහේස්ත්‍රාත්වරුන්, විනිසුරුවරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරීන් 106දෙනෙක්ට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේ අදාළ ස්ථාන මාරුවීම් සැප්තැම්බර් 15වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ලබාදී ඇති බවයි.…