ප්‍රදේශ රැසකට නායයෑමේ අවදානමක් ගැන අනතුරු අඟවයි.
දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා. එම සංවිධානය සඳහන් කළේ අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (…