Tag: laos

ලාඕ­සයේ ආහාර සුර­ක්ෂි­ත­තා­වට ඉන්දි­යා­වෙන් ඩොලර් මිලි­ය­න­යක්

දරුණු ආහාර අර්බු­ද­ය­කට මැදි වී සිටින අග්නි­දිග ආසි­යා­තික රටක් වන ලාඕ­සයේ ආහාර සුර­ක්ෂි­ත­භා­වය වෙනු­වෙන් ඉන්දීය රජය අමෙ­රි­කානු ඩොලර් මිලි­ය­න­යක ප්‍රදා­න­යක් ලබා දී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලෝක ආහාර වැඩ­ස­ට­හන…