Tag: last night

රාජගිරියේ හදිසි ගින්නක්

රාජගිරිය තැප්‍රෝබේන් රංග ශාලාවේදී ඊයේ (05) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා. එහි පැවැති අවුරුදු උත්සවයක් අතරතුර මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ වනවිට ගින්න මැඩපවත්වා ඇති අතර එමඟින් එම…