ජනපති හමුවූ නීතිවේදී උපාධි අපේක්ෂකයින්
ජනපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේක්ෂකයින් පිරිසක් අතර හමුවක් ඊයේ (07) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ඒ රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුවයි. ඒ අනුව අධ්‍යාපන වටිනාකමක් ඇති සුවිශේෂී…