මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්
පළාත් පාලන ඡන්ද විමසීමේදී කොට්ඨාස මට්ටමින් ජයග්‍රහණය කළ අපේක්ෂකයන් අතරින් 40කගේ නම් මෙතෙක් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ පළාත් පාලන…
පළාත් පාලන ඡන්ද විමසීමේදී කොට්ඨාස මට්ටමින් ජයග්‍රහණය කළ අපේක්ෂකයන් අතරින් 40කගේ නම් මෙතෙක් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ පළාත් පාලන…
ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ නිලධාරිනියන් 12,434 දෙනකුට 16 වැනි රණවිරු දින සැමරුමට සමගාමීව ඊයේ (19) සිට බලපැවැත්වෙන පරිදි නිල උසස් වීම් ලබා දී තිබෙනවා. බලලත් නිලධාරි II නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන්…
ශ්‍රී ලංකාව සිනමා ඉතිහාසයේ අභිමානවත් මොහොතක් සනිටුහන් කරමින්, අභාවප්‍රාප්ත සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ ගැහැණු ළමයි’ (1978) චිත්‍රපටයේ නව ප්‍රතිසංස්කරණය කරන ලද අනුවාදන පිටපත මෙවර ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලේදී ප්‍රදර්ශනය කර…
කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය වූ අංක 6079 දරණ මීනගයා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අද (20) අලුයම හතරට පමණ පීලි පැනීමකට ලක්ව තිබෙනවා. හතරැස් කොටුව සහ හබරණ දුම්රිය ස්ථානයන් අතර…
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බවයි.…
නවක වදය නිසා සිතු තැවුලට පත්ව සියදිවි හානි කරගත් සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගනුම ලැබූ සිසුවාට නවක වදය දුන් බව කියන සිසුන් දස දෙනා යළි 29 දක්වා…
විදුලි මෝටරයක ආධාරයෙන් සිය කුඹුරට ජලය ලබාගැනීමට උත්සහා කරමින් සිටි 68 හැවිරිදි පුද්ගලයෙකු විදුලි සැර වැදිමෙන් මිය ගොස් ඇතැයි ගල් ල්නෑව පොලීසිය පවසනවා. මෙසේ මිය ගොස් ඇත්තේ නැගම, නෑගම්පහ පදිංචිව…
ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වෙසක් පොහොය නිමිත්තෙන් ක්‍රියාත්මක කරන ලද ජාතික වෙසක් සතිය අදින් (16) අවසන් වන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසනවා. මෙවර ජාතික වෙසක් සතිය පසුගිය 10 දා ආරම්භ…
රටක දියුණුව රැඳී තිබෙන්නේ ඒ රටේ මිනිසුන් රට වෙනුවෙන් ලබාදෙන නිෂ්පාදන දායකත්වය මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ජාතික ඵලදායීතා සම්මාන තරගාවලිය 2025/2026 ප්‍රකාශයට පත් කිරීමේ සමාරම්භක අවස්ථාවට සහභාගී…
කොළඹ දෙසට පැමිණි ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් අද (16) උදෑසන අනතුරක් සිදු වී තිබෙනවා. ඒ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කොස්ගොඩ දූවමෝදර ප්‍රදේශයේදීයි. එම අනතුර හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ අධික…