2025 මුල් මාස පහේ සුරාබදු ආදායම හෙළිවෙයි
2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් 104%ක ප්‍රමාණයක් උපයා ගැනීමට හැකි වූ බව සුරා බදු දෙපාර්තමේන්තු පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායම රුපියල් බිලියන 242ක් වන බවයි.…
2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් 104%ක ප්‍රමාණයක් උපයා ගැනීමට හැකි වූ බව සුරා බදු දෙපාර්තමේන්තු පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායම රුපියල් බිලියන 242ක් වන බවයි.…
ශ්‍රී ලංකාවට අනුබුදු මිහිඳු මාහිමියන් වැඩම කොට බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුන් පොහොය දිනය අදට (10) යෙදී තිබෙනවා. පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම…
සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් අද (10) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ප්‍රශ්නගත බහාලුම් 323 සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු එලෙස CIDයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළේ පැමිණීමේ පර්යන්තයේදී නීති විරෝධි දුම්වැටි 7600ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊයේ (08) රාත්‍රියේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටු පොළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද…
යුද හමුදා සේවයේ සක්‍රීයව රාජකාරී කිරීමෙන් අනතුරුව නීත්‍යානුකූලව ඉවත් වූ වයස අවුරුදු 45ට අඩු 10,000 ක පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය…
පොසොන් උත්සවය සඳහා අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට අවශ්‍ය සියලු තොරතුරු ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ලබාගැනීමට අවස්ථාව සලසා දීමට කටයුතු කර තිබෙනවා. ඒ ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින්…
වාලච්චේන කඩදාසී කම්හල මේ වන විට ලාභ ලබමින් පවතින බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළා. ඔහු සඳහන් කළේ සමාගම විසින් ලබාගෙන තිබූ පැරණි ණය ගෙවා අවසන්…
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව සිදුකරන විමර්ශනයට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම…
රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) පෙරවරු 6ට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ රජයේ පශු වෛද්‍යවරුන් සඳහාම වෙන්වූ සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කර තිබියදීත් එය ක්‍රියාත්මක…