Tag: local

පාර්ලිමේන්තුවේ අද විවාදයක්

පාර්ලිමේන්තුව අද (23) පෙ.ව 9.30 ට රැස්වීමට නියමිතව තිබෙනවා. එහිදී පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති…

අද ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ මෙන්න

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (23) පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ…

වැඩබලන විගණකාධිපතිගේ සේවා කාලය ගැන විශේෂ තීරණයක්

වැඩබලන විගණකාධිපතිවරයා ලෙස කටයුතු කරන ජී. එච්. ඩී. ධර්මපාලට මාස 6ක සේවා දිගුවක් ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ ඊයේ (22) පස්වරුවේ රැස්වූ ව්‍යවස්ථා සභාවේදීයි. හිටපු…

අනුදි ශ්‍රී ලංකා නාමය තවත් බබළවයි

ඉන්දියාවේ තෙලගනාහිදී පැවැත්වෙන 72 වන ලෝක රූ රැජින තරගයේ Head- to-Head Challenge අංශයෙන් රූ රැජිනියන් 107ක් අතරින් අවසන් 20දෙනා අතරට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර සමත් වී තිබෙනවා. ඒ…

ප්‍රදේශ රැසකට මි.මී. 75 ඉක්ම වූ තද වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක්…

මහබැංකුව පොලී අනුපාතිකය අඩු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එක්දින ප්‍රතිපත්ති අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල්…

ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට ජල සැපයුම හෙට (23) පැය 10 ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා…

අල්ලස් ගත් OIC අත්තඩංගුවට

රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉඩම් ආරවුලක් එක් පාර්ශවයකට සාධාරණ වන ලෙසට තීන්දු ලබාදීම වෙනුවෙන් මෙම අල්ලස්…

අස්වැසුම මැයි දීමනාව අද ගිණුම්වලට

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මැයි මසට අදාළ දීමනාව අද (22) ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කරනවා. මෙලෙස අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ…

පළාත් රැසකට තද වැසි

නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වීම හේතුවෙන් අද (22) බස්නාහිර, ඹරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…