ඉන්දීය මහ කොමසාරිස් සහ මහින්ද අතර හමුවක්
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් සිදුවී තිබෙනවා. එහිදී දෙරට අතර පවතින ද්විපාර්ශවික සම්බන්ධතා පිළිබඳ අදහස් හුවමාරු කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.…

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කළ කේ. එම්. මහින්ද සිරිවර්ධන අද (20) සිය ධුරයේ යළි වැඩ භාර ගෙන තිබෙනවා. එම අවස්ථාවට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු සඑක්ව සිටියා.…