හිටපු ඇමති මහින්දානන්ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (26) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනෙවිත් තිබෙනවා. ඒ බන්ධනාගාර නිලධාරීන් විසින්. ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය…