Tag: Maradankalle area

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගිරිබාව පොලිස් වසමේ ඉහළ මරදන්කල්ල ප්‍රදේශයේදීයි. පොලිසිය සඳහන් කළේ ගිරිබාව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්…