Tag: match

ශූරයන්ගේ කුසලානයේ අවසන් තරඟය අදයි

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය අද (09) ඩුබායිහිදී පැවැත්වෙනවා. ඒ ඉන්දියාව සහ නවසීලන්තය අතරයි. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරඟය මෙරට වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

SL Vs SA – Test | පළමු තරගය හෙට ඇරඹෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ආරම්භ කරමින් එහි පළමු තරගය හෙට (27) ආරම්භ වනවා. ඒ දකුණු අප්‍රිකාවේ Sahara ක්‍රීඩාංගණයේදියි. මෙහිදී…