Tag: missing

13 හැවිරිදි සිසුවෙකු අතුරුදන් වේ

පිළියන්දල වවනවත්ත පාර ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි දරුවෙකු අතුරුදන්වී තිබෙනවා. ඒ අනුව පසුගිය 06 වනදා ඔහුගේ පියා විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව පොලීසිය විමර්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.