Tag: mountain

හිමාල කඳුවැටියේ අයිස් කඩා වැටීමෙන් 8ක් ජීවීතක්ෂයට

හිමාල කඳුවැටියේ සිදුවූ අයිස් කඳු කඩා වැටීමකින් ඒ අසල පිහිටි ඉදිකිරීම් වැඩබිමක සේවකයක් 8 දෙනෙක් හිම සහ අයිස් කුට්ටිවලට යටවී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ උතුරු ඉන්දියාවේ උත්තර්කාන්ඩ් ප්‍රාන්තය ආසන්නයේදීයි. එම…

නවසීලන්ත කන්දකට මිනිස් අයිතීන් පිරිනැමේ

නවසීලන්ත කන්දකට පුද්ගලයෙක්ට සමාන නීත්‍යනුකූල අයිතියක් ලබාදී තිබෙනවා. ඒ ගිවිසුමක් වසර ගණනාවක සාකච්ඡාවලින් පසුව නීතියක් බවට පත්වීමෙන් අනතුරුවයි. තාරනාකි මෞන්ගා හෙවත් තාරනාකි කන්දට මෙලෙස අනන්‍යතාවක් හිමිවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා…

ඇන්ටාක්ටිකාවේ උසම කන්ද තරණයෙන් ලංකාවට වාර්තාවක්

ඇන්ටාක්ටිකාවේ උසම කන්ද වන වින්සන් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා වීමට ජොහාන් පීරිස් සමත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ එම කන්ද මීටර 4,892කින් යුත් බවයි.

හියුස් ලැව් ගින්න ඔටේ කඳුකරයට

දකුණු කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ පැතීරීයන හියුස් ලැව්ගින්න ඔටේ කදුකරය දක්වා ව්‍යාප්ත වී තිබෙනවා. මේ හේතුවෙන් විශාල පිරිසක් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. පැය කිහිපයක් තුළ අක්කර 9400කට වැඩි ප්‍රමාණයක්…