Tag: new moon

රාමසාන් උපවාස සමය ආරම්භ වෙයි

රාමසාන් උපවාස සමය අද (02) සිට ආරම්භ වන බව ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් සඳහන් කළා. ඒ අනුව අද දිනයේ සිට මාසයක කාලයක් ඉස්ලාම් බැතිමතුන් උපවාසයේ යෙදෙන බවයි සඳහන්.…