තැපැල් සේවකයන් දැඩි තීරණයක් ගනියි
දිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සේවයින් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ජී. ජී. සී. නිරෝෂණ සඳහන් කළේ අද (28)…
දිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සේවයින් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ජී. ජී. සී. නිරෝෂණ සඳහන් කළේ අද (28)…
පළාත් පාලන ජන්ද විමසීමට අදාළ මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිසම සඳහන් කළේ අදාළ වාර්තා භාරදීමට දුන්…
දේශබන්දු තෙන්නකෝන් ලබන 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණයෙන් නියෝග කර තිබෙනවා. ඒ අද මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවු…
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ සහ ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් සහ විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස්…