උපාධිධාරීන්ට සහ තරුණ තරුණියන්ට සුබ ආරංචියක්
රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු 30,000ක් පිරවීම සඳහා 2025 අයවැය තුළින් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන් කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව රාජ්‍ය සේවයේ…