Tag: news

අවුරුදු ප්‍රවාහන සේවා හෙට සිට

දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් හෙට (09) සිට 21වනදා දක්වා සකස් කර තිබෙනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සිංහල හා…

මෙරට ජනගහනය ගැන හෙළිවූ අලුත්ම තොරතුර

ශ්‍රී ලංකාවේ ජනගහනය පුද්ගලයන් 21,763,170 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ශ්‍රී ලංකාවේ ජනගහනය 2012 වසරේ සංගණයෙන් වාර්තා වූ පුද්ගලයන් සංඛ්‍යාවට වඩා මෙවර සංගණනයේදී 1,403,731…

කුරුණෑගල හදිසි ගින්නක්

කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ගෑස් පිරවුම්හලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තිබෙනවා. ගින්න හටගැනීමට හේතුව ලෙස වාර්තා වන්නේ ඊයේ රාත්‍රියේ ගෑස් පිරවීම සඳහා පැමිණි ලොරි රථයකට ගෑස් පුරවන අතරතුර ලීටර් 6,000ක්…

දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. බස්නාහිර සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ…

කොළඹ කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (7) ඒකක 712.90 කින් පහත වැටී තිබෙනවා. ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ 14,660.45 ලෙසයි. එමෙන්ම අද දිනයේ…

ප්‍රභල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

අද (07) රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙන පරිදි ප්‍රභල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී…

ඩොලරයේ අද තත්ත්වය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය දිනවලට සාපේක්ෂව අද (07) ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 292.49ක්…

මෛත්‍රිපාල CIDයට

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. දේශපාලනඥයන් ඇතුළු පුද්ගලයන් කිහිපදෙනෙක් ජනාධිපති අරමුදලෙන් අරමුදල් සැපයීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙන…

වෙළඳසැලක් කොල්ලකා පලායමින් සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

බුලත්සිංහල නගරයේ වෙළඳසැලක් කොල්ලකා පලායමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් බුලත්සිංහල නගරයේ වෙළඳසැලක් කොල්ලකා පලායමින් සිටින බවට තොරතුරු හෙළිව ඇති බවයි. රුපියල්…

උතුරු කොරියාව වසර හයකට පසු පළමු ජාත්‍යන්තර මැරතන් තරගය පවත්වයි

උතුරු කොරියාව වසර 6කට පසු පළමු ජාත්‍යන්තර මැරතන් තරගය පවත්වා තිබෙනවා. වොදෙස් මාධ්‍ය වාර්තා කළේ උතුරු කොරියාව වසර හයකට පසු පළමු වරටයි පියොං යැං ජාත්‍යන්තර මැරතන් තරගය පවත්වා ඇති බවයිමෙම…