Tag: news

මිනිත්තු 30කට කොටස් වෙළෙඳපොළ වැඩ නවතීයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මිනිත්තු 30ක කාලයක් සඳහා අද (07) පෙරවරුවේ දී අත්හිටුවා තිබෙනවා. කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයක් වන S&P SL20 දර්ශකය, පූර්ව ගනුදෙනු පෙර දිනයට සාපේක්ෂව 5%ක ප්‍රමාණයක්…

තාවකාලික වීසා තහනමක් සෞදි අරාබිය විසින් රටවල් 13කට

සෞදි අරාබිය විසින් රටවල් 13කට තාවකාලික වීසා තහනමක් පනවා තිබෙනවා. ඒ අනුව පාකිස්ථානය, ඉන්දියාව, බංගලාදේශය, ඊජිප්තුව, ඉන්දුනීසියාව, ඉරාකය, නයිජීරියාව, ජෝර්දානය, ඇල්ජීරියාව, සුඩානය, ඉතියෝපියාව, ටියුනීසියාව සහ යේමනය යන රටවල්වලට මෙසේ වීසා…

ගෝලීය කෝපි මිල පහළට

ඇමරිකාව පැනවූ නව තීරු බදුත් සමඟ ගෝලීය කෝපි මිල වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා. ලොව ප්‍රමුඛතම කෝපි නිෂ්පාදකයා වන වියට්නාමයට 46%ක තීරු බදු ප්‍රතිශතයක් පනවා තිබෙන බවයි වාර්තා වන්නේ. එමෙන්ම…

නාමල් CIDයට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය දා ඇප හිමිවූ ඩේසි ෆොරස්ට් සම්බන්ධයෙන් ප්‍රකාශයක්…

ට්‍රම්ප්ට එරෙ­හිව ඇමරිකාවේ විරෝ­ධතා

තීරු­බදු ඉහළ නැංවීම, රැකියා කප්පා­දුව හා දැවැන්ත සමූහ පිටු­ව­හල් කිරීම් ඇතු­ළුව ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගනු ලැබූ පිය­වර රැස­කට එරෙ­හිව අමෙ­රි­කාවේ සියලු ප්‍රාන්ත­වල විරෝ­ධතා පැතිරී ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා…

ට්‍රම්ප්ගේ තීරු­බදු ප්‍රති­ප­ත්ති­යට ප්‍රති­චාර චීනයෙන්

ගෝලීය වෙළෙ­ඳ­පොළ උඩු­ය­ටි­කුරු කළ ඇමරිකානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු­බදු ප්‍රති­ප­ත්ති­යට ප්‍රති­චාර දක්ව­මින් අප්‍රේල් 10වනදා සිට ක්‍රියා­ත්මක වන පරිදි ඇමරිකාවෙන් ගෙන්වනු ලබන සියලු භාණ්ඩ සඳහා 34%ක අති­රේක තීරු­බදු පැනවී­මට චීනය පිය­වර…

වෙසක් දින සැම­රු­මට ගුජ­රා­ටයේ සර්වඥ ධාතූන් මෙර­ටට වැඩම කරයි

එළ­ඹෙන ජාත්‍ය­න්තර වෙසක් දින සැම­රුම සඳහා ගුජ­රා­ටයේ සර්වඥ ධාතූන් වහ­න්සේලා ශ්‍රී ලංකා­වට වැඩම කර­වී­මට ඉන්දි­යාව සැල­සුම් කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා – ඉන්දියා ඵෙති­හා­සික බෞද්ධ මිතු­දම තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින්.

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර…

සීගිරියට සුවසැරිය ගිලන් රථයක්

සීගිරියට පැමිණෙන දෙස් විදෙස් සංචාරයකයින්ගේ පහසුව සඳහා 1990 ගිලන්‍ රථ සේවාව ක්‍රියාත්මක කිරීම පසුගිය දා අරාම්භ කර තිබෙනවා. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයීය විෂය පථයට අයත් මධ්‍යම සංස්කෘතික අරමුදල…