මෝදි විපක්ෂ නායක සජිත් හමුවෙයි
මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී තිබෙනවා. ඒ අද (05) කොළඹදීයි.
මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී තිබෙනවා. ඒ අද (05) කොළඹදීයි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමත් සමග එක්සත් ජනපදයේ ප්‍රධාන කොටස් දර්ශකය සියයට පහකින් කඩා වැටී තිබෙනවා. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරටට ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා බදු වැඩි කිරීමත්…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් කුරුණෑගල, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලටත් මෙම අනතුරු ඇඟවීම් නිවේදනය…
ඉන්දීය – ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුව සහ ද්වීපාර්ශවික ගිවිසුම් අත්සන් කිරීමේ නිල රාජ්‍ය උත්සවය මේ වන විට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙනවා. එහිදී බලශක්ති ආනයනය හා අපනයනය, ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා…
පැපුවා නිව්ගිනියාව අසල අද (05) උදෑසන රික්ටර් මාපකයේ 6.9ක ප්‍රබල භූ කම්පමනයක් සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පැපුවා නිව්ගිනියාවට අයත් එරටට බටහිරින් පිහිටි දූපතක්වන නව බ්‍රිතාන්‍ය දූපත ආසන්නයේ මෙය…
මුහුදේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක් තුළ තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදීයි. ශ්‍රී ලංකාවට බටහිර මුහුදු තීරයේදී මෙම…
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් රැගත් පළමු විශේෂ ගුවන්යානය අද (05) මියන්මාරය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ වෛද්‍ය…
ශ්‍රී ලංකාවෙන් රාජ්‍ය නායකයෙක්ට ලබාදෙන ඉහළම ගෞරව නාමය වන ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ ගෞරවාභිධාන ගෞරව නාමය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී වෙත අද (05) පිළිගන්වා තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක…
අජාන් බ්‍රහ්ම් මෙම වසරේ මැයි මාසයේදී කෙටි කාලීන නවාතැනක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා අජාන් බ්‍රහ්ම් සංගමය (ABSSL) නිවේදනය කර තිබෙනවා. ඒ අනුව 2025 මැයි 18 වන ඉරිදා…
දශක දෙකකට ආසන්න කාලයක් සිරගතව සිටි ඔස්ට්‍රේලියාවේ පාතාල කල්ලි නායකයෙක් ඊයේ (04) ඇප මත මුදාහැර ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අධිකරණය වාර්තා කළේ 59 හැවිරිදි Tony Mokbel බන්ධනාගාරයේ…