Tag: news

‘සිරි දළදා වන්දනාව‘ වෙනුවෙන් රට වටෙන්ම මහනුවරට බස් පැමිණෙයි

‘සිරි දළදා වන්දනාව‘ ශ්‍රී දළදා ප්‍රදර්ශනය දැකබලා ගැනීම සඳහා මහනුවරට යන සැදැවතුන් වෙනුවෙන් ලබන 18 වැනිදා සිට විශේෂ ප්‍රවාහන පහසුකම් සපයන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී…

පැහැදිලිව ටෙලිවිෂන් බලන්න ජපානය සමඟ ගිවිසුමක්

ශ්‍රී ලංකාවේ භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල්කරන ව්‍යාපෘතිය (DTTB) ක්‍රියාත්මක කිරීමට අදාළව ඉංජිනේරු උපදේශන සේවා ගිවිසුම අත්සන් කිරීම සිදු කර තිබෙනවා. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ශ්‍රී…

ඉන්දීය නළු ගගන් මලික්ට ශ්‍රී ලංකා අගමැතිනිය හමුවෙයි

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය හරහා සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවයට පාත්‍ර වූ ඉන්දීය නළු ගගන් මලික් හට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියව මුණගැසී තිබෙනවා. ඒ තායිලන්තයේ වැදගත්ම දේවස්ථානයක් ලෙස සැලකෙන…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

දකුණු පළාතේ සහ මොනරාගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල…

ඩොලරයේ අද තත්ත්වය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය දිනවලට සාපේක්ෂව අද (04) ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 292.51ක්…

දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් මහනුවරට විශේෂ ප්‍රවාහන පහසුකම්

ශ්‍රී දළදා ප්‍රදර්ශනය දැක බලා ගැනීම සඳහා මහනුවරට යන සැදැවතුන් වෙනුවෙන් ලබන 18 වැනිදා සිට විශේෂ ප්‍රවාහන පහසුකම් සපයන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. ලබන 28 වැනිදා දක්වා එම…

මිලියන 50ක් වටිනා මත්පෙති සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

බෝට්ටුවක තිබී රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් මත්පෙති 370,000කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින්. සැකකරුව මීගමුව, පෝරුතොට ප්‍රදේශයේදී අත්අඩංගුවට…

සුරාබදු දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක්

2025 වර්ෂයේ මාර්තු 31 වන විට සුරාබදු දෙපාර්තමේන්තුව උපයා ඇති සුරාබදු අදායම බිලියන 61.3 ක් බව නිවේදනයක්නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. එය 2024 වර්ෂයේ පළමු කාර්තුවට වඩා 117.7%ක වර්ධනයක් .…

බිම්ස්ටෙක් සඳහා අගමැතිනිය තායිලන්තයට

බහු- තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වන බෙංගාල බොක්ක ප්‍රවේශයේ (BIMSTEC)6 වැනි සමුළුව සඳහා සහභාගීවන නායකයින් වෙනුවෙන් වූ භෝජන සංග්‍රහයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (03) රාත්‍රියේ සහභාගීවී තිබෙනවා. ඒ…

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, උතුරු මැද සහ ඌව පළාත්වලට සහ ගාල්ල, මාතර, මන්නාරම සහ වවුනියාව යන…