Tag: news

රිය අනතුරුවලින් දිවි අහිමිවූවන් 500 ඉක්මවයි

මෙම වසරේ ජනවාරි සිට මාර්තු දක්වා ගත වූ මාස 3 තුළ පමණක් මාරක රිය අනතුරු 565ක් සිදුවී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඉන් පුද්ගලයන් 592ක් මියගොස් ඇති බවයි. විවිධ අවශ්‍යතා සඳහා…

මොරටුව වෙරළ තීරයෙන් කාන්තා මළසිරුරක් හමුවෙයි

වෙරළ තීරයක තිබී කාන්තා මළසිරුරක් හමුවී තිබෙනවා. ඒ මොරටුව පොලිස් වසමේ උස්වත්ත රවුම් පාර ප්‍රදේශයේදීයි. මරණකාරිය වයස අවුරුදු 58ක් වූ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්. මෘත ශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණයෙන් පසු…

රත්නපුරේ පතලක් කඩාවැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට

රත්නපුර ඇළපාත දඹුලුවන බැකෝ පතල් කපමින් සිටි දෙදෙනක් දෝනාව කඩා ගෙන එම පතලට වැටී විෂ රසායනිකයක් ආඝ්‍රාහණය වීමෙන් මරණයට පත්වී තිබෙනවා. මෙසේ මරණයට පත්ව ඇත්තේ දඹලුවන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස…

මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ කලබලයක්

මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයට පිස්තෝල රැගෙන ආ පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ (03) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. වික්ටෝරියා පොලිසිය පැවසුවේ කාල්ටන් සහ කොලින්වුඩ් තරඟය අතරතුර ඊයේ රාත්‍රී 8.30 ට පමණ ක්‍රීඩාංගනයෙන් පිටවීම ඔවුන්…

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව දෝෂාභියෝගයක්

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ගත් තීරණය ඒකමතිකව සම්මත වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට ජනාධිපති ධූරයෙන්…

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (04) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ‘සියවස් මිතුදමක සෞභාග්‍යවත් අනාගතයකට…

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගත් පුද්ගලයෙක්ට මරණීය දණ්ඩනය

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 16කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු පුද්ගලයෙක්ට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා. මෙම තීන්දුව ලබා දී ඇත්තේ දීර්ඝ නඩු…

බලපත්‍ර නොමැතිව මත්පැන් විකුණූ අලෙවි සැලකට මුද්‍රා තබයි

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කළ මත්පැන් අලෙවි සැලක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබා තිබෙනවා. ආනමඩුව, පුත්තලම පාර අංක 8 දරණ ස්ථානයේ පවත්වාගෙන යනු ලබන මත්පැන් අලෙවි සැලක් මෙලෙස මුද්‍රා තැබූ බව…

බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක්

බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, මිලි ලීටර් 500ත් 999ත් අතර වන එක් බෝතලයක්…

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම බස්නාහිර, දකුණු සහ වයඹ වෙරළබඩ…