Tag: news

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් මුල්ලේරියාව පොලිස් වසමේ කැළණි නදී මාවතේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි. ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50…

ශම්මි සිල්වාට පත්වීම් 3ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වූ ශම්මි සිල්වා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කමිටු 3ක් සඳහා පත්කර තිබෙනවා. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මානව සම්පත් සහ වේතන කමිටුව, මුල්‍ය හා වාණිජ කමිටුව…

ප්‍රදේශ රැසකට උණුසුම් කාලගුණික තත්ත්වයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අද (02) උතුර, බස්නාහිර, වයඹ, සබරගමුව යන පළාත්වලටත් අනුරාධපුර දිස්ත්‍රික්කයටත් දැඩි හිරු රශ්මියක් පතිත වන…

අප්‍රේල් 7වනදා සෙවනැල්ල නැති වෙයි

2025 අප්‍රේල් මස 07වනදා දහවල් 12.12ට සුළු මොහොතකට තමන්ගේ සෙවනැල්ල අතුරුදන්වී යන බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා පවසනවා. ඒ කොළඹට සූර්යා එකඑල්ලේම මුදුන්වීම හේතුවෙන්.

පාකිස්ථානයේ භූ කම්පනයක්

පාකිස්ථානයේ භූ කම්පනයක් සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 4.3ක් ලෙස සටහන් වී ඇති බවයි. භූ කම්පනය බලුකිස්තානයේ සිට කිලෝමීටර් 65ක් නැගෙනහිර – ගිනිකොන දෙසින්…

ජපන් නෞකා දෙකක් කොළඹට

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් බන්ගෝ හා එටජීමා නෞකා කොළඹ වරායට සේන්දු වී තිබෙනවා. ඒ සුහද සංචාරයක් සඳහායි. බන්ගෝ නෞකාව දිගින් මීටර් 141ක් වන අතර එහි කාර්ය මණ්ඩලය 125කින්…

එස්. එම්. රංජිත්ට වසර 16ක බරපතල වැඩසහිත සිරදඬුවම්

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ගොනු කර තිබූ චෝදනාවලට වරදකරු කළ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන…

අලි ආරක්ෂාවට විශේෂ සැලසුම්

දුම්රියේ ගැටීම හේතුවෙන් වනඅලින්ට සිදුවන හානි අවම කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. ඒ සඳහා පරිසර අමාත්‍යාංශය, දුම්රිය දෙපාර්තමේන්තුව, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර…

සිරියාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක්

සිරියාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුවී තිබෙනවා. එරට බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාන කිහිපයක ඇතිවූ දෝෂ හේතුවෙන් විදුලිය බිඳ වැටීම සිදු වී ඇති බවයි. කෙසේනමුත් පද්ධතියට…

ටෙහෙරානයට පහර දුන්නොත් න්‍යෂ්ටික අවි නිපදවන බවට ඉරානයෙන් තර්ජනයක්

ඇමරිකාව හෝ ඊශ්‍රායලය න්‍යෂ්ටික ගැටලු මුවාවෙන් ඉරානයට පහර දෙන්නේ නම්, න්‍යෂ්ටික අවි සංවර්ධනයට පියවර ගන්නා බව ඉරානය පවසනවා. එරට නිල ප්‍රවෘත්ති ඒජන්සිය වන IRNA වාර්තා කර ඇත්තේ ඉරානයේ උත්තරීතර නායකයාගේ…